ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක්

effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ.

කේන්තියෙන් නින්දටයෑම ශරීරයට අහිතකරයි

කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා.

චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ.

තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි.

වසර 32ක් තිස්සේ සිදුවූ වෙනස GOOGLE පෙන්වයි

වසර 30 ක් තිස්සේ පෘථිවියේ සිදුවූ වෙනස්කම් ග්‍රහණය කරගත් චන්ද්‍රිකා චයරුප මගින් එම වෙනස හොඳින් පෙන්වා දෙන timelapse වීඩියෝ පට කිහිපයක විස්තර අද අප ඔබට ගෙනෙනවා

ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ?

අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම.

චීනයේ වාහන වලට උඩින් යන බස්රථය.

චීනය පරිසර දුෂණය අතින් ඉහලින්ම සිටිනරටක්, ඊට එක ප්‍රධාන හේතුවක් තමයි අධික රථවාහන භාවිතය, නමුත් මේ රථ වාහන භාවිතාව අඩුකරගෙන පොදු ප්‍රවාහන සේවාවන් වලට මිනිසුන් ගේනවා ගැනීම මේ ව්‍යාපෘතියේ එක ප්‍රධාන අරමුණක්. ඉහත රුපයේ පෙනෙනවා වගේ මේ බස් රථය ගමන් ගන්නේ රථවාහන මංතීරු දෙකක් පළලට ඊට ඉහලින්. මේය මගීන් සදහා මාර්ගයේ නතර කරත් traffic එකක් ඇතිවන්නේ නෑ. මොකද මෝටර් රථ වලට මේ අරුම පුදුම බස්රථයට පහලින් ගමන් කරන්න පුළුවන් නිසා.

අභ්‍යවකාශයෙත් කුණු අයින් කරන්න වෙලාලු !

ඉහලට ගිය යම් දෙයක් යලි පහලට වැටීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. පළමු රොකට්ටුව අභ්‍යවකාශයට යැවූ දින සිට මේ දක්වා රොකට් සිය ගණනක් අභ්‍යවකාශ ගත කර තිබෙනවා. එහිදී රොකට් කැබලි, ඉවත දමන ද්‍රවය ආදිය අභ්‍යවකාශයට ඉතිරි වී තිබෙනවා.ඉන්සමහරක් අපගේ වායුගෝලයට ඇතුළුවී ගිනි ගෙන විනාශවී ඇතිමුත් ඉතාවිශාල අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රමාණයක් තවමත් ඉතිරිව තිබෙනවා. තවමත් ඉතිරි වී ඇති අපද්‍රව්‍ය දැනටමත් අපට තර්ජනයක් වී හමාරයි. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ එවැනි අපද්‍රවය නැවත පෘතුවියට ගේනවා ගෙන අපගේ අභ්‍යවකාශය පිරිසිදු කිරීමට උතසහ දරන ව්‍යාපෘතියක් පිළිබඳවයි.

Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ

Self driven, නැතිනම් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයන් පිළිබඳව දැන් වෙනදාටත් වඩා කථාකෙරෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ටෙස්ලා සමාගම තම මෝටර් රථ සමග එම තාක්ෂනය ප්‍රචලිතකර අතර අද අපි කතා කරන්න සුදානම්වන්නේ ඇමෙරිකානු යුධ හමුදාව මගින් එරට මහාමාර්ග වලට හදුන්වාදුන් self driving ට්‍රක් රථ පිළිබඳවයි.

තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය

M60 නමැති මේ යුධ ටැංකියමත තමයි මේ පාලම සවිකරලා තියෙන්නේ scissor- type bridge ලෙස හදුන්වන මේ පාලම කොටස් දෙකකට දිගහැරෙන අතර එහි ඇති විශේෂත්වය නම් පාලම මීටර් 19ක් නැතිනම් අඩි 60ක් දිගින් යුක්ත වීමයි.

බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම

ටෙස්ලා කිව්වම සමහරුන්ට ටෙස්ලා මෝටර් රථයත් තවත් සමහරුන්ට ටෙස්ලා නම්වූ අද්විතීය විද්යාඥයා මතක් වෙන්නත් පුළුවන්. මෝටර් රථ ගැන නම් අපි ටිකක් වැඩිපුරත් කතාකරනවනේ. අද කතා කරන්න යන්නේ ටෙස්ලා නම්වූ විද්යාඥයාගේ සිහිනයක් සබැවන ලකුණක් පිළිබඳවයි.

Noise cancelling headphones වැඩකරන්නේ කොහොමද ?

Noise cancelling කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ටිකක් මිල අධික headphone එකක්, මොකද අපිට වැඩිපුරම Noise cancelling කියන වචනේ ඇහිලා තියෙන්නේ headphone ගැන කතා කරද්දීනේ. නමුත් Noise cancelling කියන්නේ headphone වලට විතරක් වෙන්වෙලා තියන තාක්ෂණයක් නෙවෙයි. එක නිසාම අපි අද කතා කරන්න හිතුවේ මේ Noise cancelling තාක්ෂනය ක්‍රියාත්මක වන ආකාරය හා එහි යෙදීම් පිළිබඳවයි.

read more

සියලුම පිළිකා වලට එකම බෙහෙතක් ළඟදීම

පිළිකා යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක් බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

read more

මාලුවෙක් ඇතුලේ මාලුවෙක්

සමුද්‍ර ජීවි ජයාරූප ශිල්පීන් දෙදෙනෙකු වන Tim Samuel සහ Franny Plumridge පසුගිය දා අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා එනම් ඔවුන්ට අහම්බයෙන් මෙන් ඔවුන්ට මාලුවෙක් තුල සිටින තවත් මාලුවෙක් දැකගැනීමට හැකියාව ලැබුණා . වඩාත් අපුරුම කරණය වනෙන් මේ මාළුවන් දෙදෙනාම පන පිටින් සිටීමයි. මෙහිදී සිදුවී තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මාලුවෙක් තුලට කුඩා ප්‍රමාණයේ මාලුවෙක් ඇතුළු වී තිබීමයි.

read more

2016 වසරේ හොඳම සංචාරක ජායාරුප එකතුව

නිතරම විද්‍යාත්මක තොරතුරු ඔබට ගෙන එන අපි අද ඔබට වෙනස් යමක් ගෙන ඒමට අදහස් කළා. මේ සටහන photography සඳහා දැඩි උනන්දුවක් දක්වන ඔබ සඳහායි. ඔබ photography පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් National Geographic නාලිකාව මගින් පවත්වන හොඳම ජයාරූප ශිල්පියා තේරීමේ තරඟ පිළිබඳව දන්නවා ඇති. ඒ අතරින් Best Travel Photographer of The Year තරඟය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නා ලද තරඟයක්. අද අප ඔබට ගෙන එන්නේ 2016 වසර සඳහා මේ වනතෙක් ඉදිරිපත්ව ඇති ජයාරූප අතුරින් බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්වූ ජයාරූප කිහිපයක්.

read more

පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන්

දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා. ඒ පිළිබඳවයි මේ

read more

ජංගම දුරකථනය ජලයට වැටුනොත් ?

ජංගම දුරකථනය යනු අද අප කාටත් නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. අප අතේ නිතරම රැඳෙන උපකරණ වලින් එකක් බවට ජංගම දුරකථනය පත්වෙලා අවසානයි. මේ නිසාම ජංගම දුරකතනයට නිතර නිතර විවිධ ආපදාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා. ජංගම දුරකතනයට ජලය කාන්දු වීම මේ අතරින් එක සුලභ කාරණයක්. අද අප ඔබට කියන්නට යන්නේ ජංගම දුරකථනය වතුරට වැටුනොත් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නයි.

read more

මොරටුව සරසවියෙන් මව්බිමට අන්තර්ජාතික ජයග්‍රහණයක්

බිහිරි පුද්ගලයින්ට අනතුරු හැඟවීමේ බඳ පටියක් ගැනයි. ඔව්න් ඉන්දියාව පකිස්ථානය පරදා දකුණු ආසියාතික කලාපිය ජයග්‍රහණය ලඟා කරගත්තා.ඉන්පසුව දැන් ඔව්න් එම නිර්මාණය සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණයක් ලබාදීමට සමත්ව තිබෙනවා. ඔව්න් මේ දස්කම දක්වා ඇත්තේ හොංකොං හා චීනය දෙවන හා තේවන ස්ථානයන්ට ඇද දමමින්. හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා හා පේශාන් සම්පත් තිදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්.

read more

චර්නෝබිල් අනතුර සිදුවී වසර 30යි.

ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවනවා. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. ඉන් වසර තිහකට පසුව විකිරණ කාන්දුව වැලක්වීමට රුසියානුවන් නිපදවන ලොව විශාලතම ආරුක්කු වහල ගැන විස්තර හා එම ප්‍රදේශයේ drone යානාවන් මගින් ලබාගත් දර්ශන අද ඔබට ගෙන එනවා.

read more

දිනෙන් දින අගාදයට යන අපේ පෘථිවිය

ලොව සුපිරි පන්තියේ කිහිපදෙනකු වෙනුවෙන් දිනෙන් දින අගාධයට ඇදීයන අපගේ පෘතුවියේ අවාසනාවන්ත කතන්දරය ගැන පෙන්වන ඡයාරුප එකතුවක් ගෙන එන්න හිතුවා.

read more
11622 Total Views 45 Views Today