Samsung Edge, ඊට පස්සේ Samsung foldable කොහොම වේවිද ?

Samsung bendable smartphone

කට කතාවන් කිව්වම හිතෙන්නේ කව්රු හරි පුද්ගලයෙක් ගැන කතාවක් කියල, නමුත් දැන් ලෝකය තාක්ෂණයත් සමග  ඉදිරියට යත්ම තම වෙළඳපොළ තහවුරු කරගැනීම සඳහා ප්‍රසිද්ධ සමාගම් අතර පවතින්න්ව් දැඩි තරගකාරී බවක්. ඒ අතුරින් Samsung සමාගම ඉදිරියෙන්ම සිටිනවා.  Apple සමාගමට පසුව ලොව තුල ජංගම දුරකථන ක්ෂේත්‍රයේ පෙරලි කිරීමට ඔව්න් සමත්වු අතර ඉන් එකක් වන  Samsung Edge display එක මෑතකදී හදුන්ව දුන්නා.මින් නොනැවතුණු  ඔව්න් ලබන වසරේ සම්පුර්ණයෙන්ම නැමීමට (fold-able) හැකි display එකක් සහිත දුරකතනයක් හදුන්වාදීමට යනබවට ආරංචියක් තිබෙනවා. දැනට LG සමාගම මගින්ද මෙම foldable display තාක්ෂනය පිළිබඳව අත්හදා බැලීම් සිදුකරනු ලබන අතර LG හා Samsung සමාගම් අතර තරගකාරී බවක්ද ඇතිවී තිබෙනවා.  මේ පිළිබඳව ලොවපුරා විවිධ මාධ්‍ය වාර්තාවන් පල කර ඇති අතර Daily Mail වාර්තාව ඔබට මෙතනින් කියවීමට පුළුවන්.

project-valley

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *