අනාගත ලොව තාක්ෂණය කොහොම වේවිද ?

අද අප ඔබට දැන් ලොව පවතින තාක්ෂණික දියුණුව කෙතරම්දැයි පෙන්වන animation එකතුවක් ගෙන එන්නට සිතුවා. ලොව තාක්ෂණය අදහාගත නොහැකි තරම් වේගයෙන් ඉදිරියට යනවා. මිට වසර 10කට පෙර අප භාවිතාකල ජංගම දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් වල සිට රථවාහන ඇතුළු සියලුම භාණ්ඩ කෙතරම් දියුණුවට පත්ව තිබේදැයි මොහොතකට කල්පනා කළහොත් ඔබට එය වැටහේවි.  නමුත් මෙම තාක්ෂනයන් ලොවට දරාගත හැකි දේවල් බවට පත්කිරීමට දැන් බොහෝ නව නිර්මාණකරුවන් උත්සහා කිරීම සතුටට කරුණක්. තවද අප මිට පෙර ලියු ලිපියක සදහන් වූ Bill Gates,Mark Zuckerberg වැනි ලොව ඉහල පෙලේ ධානපතියන්ගේ අවධානයද green concept ලක්වීම සුභ කරුණක්.

ca5fa741-f3b4-45b1-af9d-6c7ba1ef6c92 (1)

  1. මුලින්ම ඔබට ඉදිරිපත්කරන්නේ gesture controlling පිළිබඳවයි. අප එදිනෙද භාවිතා කරන උපකරණයන් ක්‍රියාත්මක කිරීමට අප බොත්තම් ලිවර වල සිට touch display එක දක්වා පැමිණ තිබෙනවා. මේ එහි අනාගත තාක්ෂණයයි. ඔබට ඔබගේ අත එහා මෙහා කිරීම මගින් එදිනෙද උපකරණ ක්‍රියාතමක කිරීමට හැකියි.
  2. මේ real-time translation application එකක්. දැනට google translator app එකත් මෙයටසමානවා ක්‍රියාකරනවා. ඔබට අවශ්‍ය අකුරු සහිත කොටස ඡයාරුපයට නාග ඉන්පසුව ඔබට අවශ්‍ය ඕනෑම භාෂාවකට පරිවර්තනය කිරීමට පුළුවන්. නමුත් මේ ඔබට පෙනෙන තාක්ෂනය ඊට එහාට ගිය දෙයක්.
  3. මේ එහා මෙහා පෙනෙන සාමාන්‍ය වීදුරුවක් නමුත් මෙහි දොර යතුරු දැමීමේදී වීදුරුව ආලෝකය එහාමෙහා යාම නවතා දම blind glass එකක් බවට පත්වනවා. ආරක්ෂාව සඳහා මෙන්ම තරු පන්තියේ හෝටල් වලින් මෙයට හොඳ ඉල්ලුලක් පවතිනවා 
  4. මේ google සමාගම මගින් නිපදව දැනට පර්යේෂණ මට්ටමේ පවතින රියදුරකු නොමැතිව ධාවනය වන google self driven මෝටර් රථයයි. අනාගතයේ යම්දිනක අපගේ මහාමාර්ගයන් මෙවැනි මෙවැනි මෝටර් රථ වලින් පිරීයාවී.
  5. දැන් අපරටේත් drone යානාවන් බොහොලෙස භාවිතවනවා. නමුත් මෙම drone යොදාගැනීම මගින් අධිඅරක්ෂිත කලාප වීඩියෝ කිරීම  හෝ යම් නීති විරෝධී දෑ සිදුකිරීමටද හැකියාව ඇති නිසා drone අක්‍රිය කිරීමට නිපදවන ලද  jammer එකක් තමයි මේ. මෙය මගින් අදාල drone එක කිසිදු අපදවකින් තොරව අක්‍රිය කිරීමේ හැකියාව තිබෙනවා.

 

Bookmark the permalink.

One Comment

  1. Pingback: අනාගත ලොව තාක්ෂණය කොහොම වේවිද ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *