Galaxy Tab වලින් හදපු පියානෝව.

Samsung-Galaxy-Tab-S2-Piano-Myleene-Klass-image-2තමන්ගේ නිෂ්පාදනයන් ජනප්‍රිය කරගැනීමට විවිධ සමාගම් විවිධ වූ උපක්‍රම අනුගමනය කරනවා. වෙළඳ දැන්වීම්  ඒ අතුරින් ඉදිරිපෙළ ස්ථානයක් ලබාගන්නවා. නමුත් අද අප ඔබට මේ තොරතුර ගෙන එන්නේ Samsung සමාගම විසින් අනුගමනය කරන ලද අරුම පුදුම උපක්‍රමයක් පිළිබඳවයි. ඔව්න් නත්තල් සමය ඉලක්ක කරගනිමින් තම නිෂ්පාදනයක් වන Galaxy Tab S2 ප්‍රචලිත කිරීමට Galaxy Tab S2 100ක් යොදාගනිමින් පියානෝවක් නිපදවා තිබෙනවා.

70455616a9c2ab13d55dae092eb304f2

මෙය සම්පුර්ණයෙන්ම ක්‍රියාකාරී තත්වයේ පවතින බව පෙන්වීම සඳහා Samsung සමාගම වෳතිමය පියානෝ වදන ශිල්පිනියක් වන Myleene Klass හට එය වාදනය කිරීමට ලන්ඩනයේදී ආරාධනා කරා.එහිදී ඇය සඳහන් කර තිබුනේ ප්‍රචාරක වැඩසටහනක් සඳහා එම පියානෝව නිපදවා තිබුනද එය වාදනය කිරීම නවතම අද්දැකීමක්වූබවයි. ලංකාවේ Galaxy Tab S2 මිල රුපියල් 70,000 පමණ වන අතර ඒ අනුව ගත්කල මෙම පියානෝව ලක්ෂ 70ක පමණ මුදලක් වනවා

Samsung-Galaxy-Tab-S2-Piano-Myleene-Klass-image-3

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *