techpedia අපි

නවලොව තාක්ෂණ දැනුම සරලව සිංහලෙන් සියලු දෙනා  වෙත ගෙන ඒම අපගේ අරමුණයි.

දැන් මේ අරමුණ කෙරෙහි දායක වීමට ඔබටත් අවස්ථාවක් ලබාදීමට අප සුදානම්*. නව තාක්ෂණය පිළිබඳව ඔබගේ ලිපිය අප සමග බෙදාගැනීමට ඔබ කැමති නම් publications@techpedia.lk අපගේ E-Mail ලිපිනයට ඔබගේ ලිපිය ලැබීමට සලස්වන්න


* ඔබගේ ලිපිය අප වෙබ් පිටුවෙහි පළකිරීම හෝ නොකිරීම පිළිබඳව සම්පුර්ණ අයිතිය පවතින්නේ අප වෙත බව කරුණාවෙන් සලකන්න. ඔබ විසින් යොමු කරන සියලුම ලිපි පුර්ණ පරීක්ෂාවකින් අනතුරුව පමණක් අපගේ වෙබ් පිටුවේ පළවනු ඇති බවද කරුණාවෙන් සලකන්න

6629 Total Views 6 Views Today