වයුගොලිය කාබන්ඩයෝක්සයිඩ් වලින් ඉන්ධන නිපදවේ.

කාලගුණික විපර්‍යාස සඳහා එක එල්ලේම හේතුවක් වන කාබන්ඩයෝක්සයිඩ් (co2) වවිමොචනය අවම වීමත් සමගම වයුගොලියව පවතින කාබන්ඩයෝක්සයිඩ් ඉවත්කිරීමට දරු සාර්ථක උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. නමුත් වඩාත් සිත්ගන්න සුළු කරණය වන්නේ මෙමගින් නැවත ඉන්ධන නිපදවීමට ඇති හැකියාවයි. එහිදී ෆොසිල ඉන්ධන පුනර්ජන්නණිය  බපශක්ති ප්‍රබේධයක්  බවට පත්වන්නටත් පුළුවන් Continue reading

ඩයල් එක වගේ google කරන්න අනිවාර්යෙන් දැනගන්න ඕන කරුණු 10ක්

effective විදිහට google search කරන එකත් ඇත්තටම හොද හැකියවක්. ඒනිසා අපි අද කතා කරන්න හිතුවේ අවශ්‍ය කරන දෙයක් google මගීන් එකපාර සොයාගන පුළුවන් විදිහක් පිළිබඳවයි. ඒ ගැන ලියවුන google search tips ටිකක් තමයි මේ. Continue reading

චර්නෝබිල් වසර 100කට සාර්ථකව වසාදැමේ.

තවමත් හරියාකාරව වසාදැමීමට නොහැකිවූ මෙම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය වසර 30කට පසුව නිසි ආකාරයෙන් වසාදැමීමට සුදානම් වන බව අප මිට පෙර ලිපියකින් ඔබටපැවසුවා. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ ඔව්න් එය තාමත් සාර්ථකව එය ස්ථානගත කරන ලද බව හා එහි අලුත්ම විස්තර ඔබට ගෙන එන්නටයි. Continue reading

ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ?

අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම. Continue reading

චීනයේ වාහන වලට උඩින් යන බස්රථය.

චීනය පරිසර දුෂණය අතින් ඉහලින්ම සිටිනරටක්, ඊට එක ප්‍රධාන හේතුවක් තමයි අධික රථවාහන භාවිතය, නමුත් මේ රථ වාහන භාවිතාව අඩුකරගෙන පොදු ප්‍රවාහන සේවාවන් වලට මිනිසුන් ගේනවා ගැනීම මේ ව්‍යාපෘතියේ එක ප්‍රධාන අරමුණක්. ඉහත රුපයේ පෙනෙනවා වගේ මේ බස් රථය ගමන් ගන්නේ රථවාහන මංතීරු දෙකක් පළලට ඊට ඉහලින්. මේය මගීන් සදහා මාර්ගයේ නතර කරත් traffic එකක් ඇතිවන්නේ නෑ. මොකද මෝටර් රථ වලට මේ අරුම පුදුම බස්රථයට පහලින් ගමන් කරන්න පුළුවන් නිසා. Continue reading

අභ්‍යවකාශයෙත් කුණු අයින් කරන්න වෙලාලු !

ඉහලට ගිය යම් දෙයක් යලි පහලට වැටීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. පළමු රොකට්ටුව අභ්‍යවකාශයට යැවූ දින සිට මේ දක්වා රොකට් සිය ගණනක් අභ්‍යවකාශ ගත කර තිබෙනවා. එහිදී රොකට් කැබලි, ඉවත දමන ද්‍රවය ආදිය අභ්‍යවකාශයට ඉතිරි වී තිබෙනවා.ඉන්සමහරක් අපගේ වායුගෝලයට ඇතුළුවී ගිනි ගෙන විනාශවී ඇතිමුත් ඉතාවිශාල අභ්‍යවකාශ අපද්‍රව්‍ය ප්‍රමාණයක් තවමත් ඉතිරිව තිබෙනවා. තවමත් ඉතිරි වී ඇති අපද්‍රව්‍ය දැනටමත් අපට තර්ජනයක් වී හමාරයි. අද අප මේ ලිපිය ඉදිරිපත්කරන්නේ එවැනි අපද්‍රවය නැවත පෘතුවියට ගේනවා ගෙන අපගේ අභ්‍යවකාශය පිරිසිදු කිරීමට උතසහ දරන ව්‍යාපෘතියක් පිළිබඳවයි. Continue reading

Self Driven ට්‍රක් රථ දැන් ඇමෙරිකාවේ

Self driven, නැතිනම් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයන් පිළිබඳව දැන් වෙනදාටත් වඩා කථාකෙරෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ටෙස්ලා සමාගම තම මෝටර් රථ සමග එම තාක්ෂනය ප්‍රචලිතකර අතර අද අපි කතා කරන්න සුදානම්වන්නේ ඇමෙරිකානු යුධ හමුදාව මගින් එරට මහාමාර්ග වලට හදුන්වාදුන් self driving ට්‍රක් රථ පිළිබඳවයි. Continue reading

තත්පර 98න් පාලමක්දාන යුධ ටැංකිය

M60 නමැති මේ යුධ ටැංකියමත තමයි මේ පාලම සවිකරලා තියෙන්නේ scissor- type bridge ලෙස හදුන්වන මේ පාලම කොටස් දෙකකට දිගහැරෙන අතර එහි ඇති විශේෂත්වය නම් පාලම මීටර් 19ක් නැතිනම් අඩි 60ක් දිගින් යුක්ත වීමයි. Continue reading

බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම

ටෙස්ලා කිව්වම සමහරුන්ට ටෙස්ලා මෝටර් රථයත් තවත් සමහරුන්ට ටෙස්ලා නම්වූ අද්විතීය විද්යාඥයා මතක් වෙන්නත් පුළුවන්. මෝටර් රථ ගැන නම් අපි ටිකක් වැඩිපුරත් කතාකරනවනේ. අද කතා කරන්න යන්නේ ටෙස්ලා නම්වූ විද්යාඥයාගේ සිහිනයක් සබැවන ලකුණක් පිළිබඳවයි. Continue reading

Noise cancelling headphones වැඩකරන්නේ කොහොමද ?

Noise cancelling කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ටිකක් මිල අධික headphone එකක්, මොකද අපිට වැඩිපුරම Noise cancelling කියන වචනේ ඇහිලා තියෙන්නේ headphone ගැන කතා කරද්දීනේ. නමුත් Noise cancelling කියන්නේ headphone වලට විතරක් වෙන්වෙලා තියන තාක්ෂණයක් නෙවෙයි. එක නිසාම අපි අද කතා කරන්න හිතුවේ මේ Noise cancelling තාක්ෂනය ක්‍රියාත්මක වන ආකාරය හා එහි යෙදීම් පිළිබඳවයි. Continue reading