ජෛව යාන්ත්‍රික දෑත| Bio Mechanical Arms

ඔබට මතක ඇති අපි මීට දින කීපයකට අප සඳහන්කරා මනසින් ක්‍රියාත්මක හැකි දුරස්ථ පාලකයක් පිළිබඳව. අප එදින පැවසු පරිදි එම තාක්ෂනයටම සමාන තාක්ෂණයක් යොදාගනිමින් දෑතම අහිමි පුද්ගලයෙකුට තම සිතැඟි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි යාන්ත්‍රික අත් දෙකක් සැදීමට ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. Continue reading

The Ocean Cleanup System

දැනට දලවශයෙන් ගණන් බල ඇති ප්‍රමාණය අනුව ලොව තුල විවිධ වූ නිෂ්පාදනයන් සඳහා ප්ලාස්ටික් ටොන් මිලියන 300  දිනකට නිපදවනු ලබනවා. මේ නිපදවන සියලුම දේවල් යම්දිනක බාවිතයෙන්  ඉවත්වන බව අප සියල්ලන්ම හොදින් දන්නා කාරණාවක්. ඉන්පසු  මේවා ට සිදුවන්නේ කුමක්ද ? පරිසරවේදීන් පමණක් නොව අප සියලුදෙනා අවධානය යොමුකරයුතු කරුණක් වශයෙන් මෙය හැදින්වීමට Continue reading

මොකක්ද මේ lexus hoverboard එක?

Lexus සමාගම මිට මාස කිහිපයකට පෙර පවසා සිටියා ඔව්න් hoverboard (#lexushover) එකක් නිර්මාණය කල බව. එය කොතරම් කුතුහලය දනවන සුළු දෙයක් වුවත් ඔව්න් ඒ පිළිබඳව  වැඩිදුර තොරතුරු මාධ්‍යට පලකරේ නැහැ. නමුත් මේ සතියේ ඔව්න් තම නිර්මාණය පිළිබඳව දැනුම්දෙමින් hoverboard එකේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. අප මේ ලිපිය ඉදිරිපත් කරන්නේ hoverboard Continue reading

Virtual reality

බොහෝ ජංගම දුරකථ සමාගම් Virtual Reality අද්දැකීම ලැබිය හැකි දුරකථන වෙළඳපලට හදුන්වා දී අවසන්. Virtual Reality අද්දැකීම කෙබඳුද යන්න ඔබට පහලින් ඇති වීඩියෝවෙන් දැක බලාගැනීමට පුළුවන්. අප අද හදුන්ව දෙන්නේ Nokia සමාගම මගින් ඉදිරිපත් කර ඇති Virtual Reality කැමරාව පිළිබඳවයි. OZO ලෙස නම්කර ඇති එය චිත්රිපට නිෂ්පාදනය සඳහා හදුන්වා දෙන Continue reading

ග්ලැසියර(glaciers) දියවීම සහ මුහුදු මට්ටම ඉහල යාම

ධ්‍රැවීය ග්ලැසියර දියවීම හා මුහුදු මට්ටමේ වෙනස්වීම් පිළිබඳව නවතම වාර්තාවක් පලවී තිබෙනවා. පසුගිය වසර 30 පුරාම සිදුකරන ලද පර්යේෂණයන් වල දන්ත්තයන් සාරාංශ ගතකරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ Oregon State University හි Anders Carlson විසින්. මෙහිදී වයුගොලිය CO2 ප්‍රමාණය දියවියන අයිස් තට්ටු හා මුහුදු මට්ටමේ වෙනස් වීමඅතර ඇති සම්බන්ධය මිට වසර මිලියන 30ක් තිස්සේ පවතී එනබව සොයාගෙන තිබෙනවා. Continue reading