පෙට්‍රල් ෂෙඩ් වලට වඩා charging station ජපානයෙන්

දැන් ජපානය තුල පෙට්‍රල් ෂෙඩ් වලට වැඩ වැඩි ප්‍රමාණයක් විදුලි වාහන ආරෝපණය කරන charging station තිබෙන බව nissan සමාගම පසුගිය දිනෙක ප්‍රකාශ කරා. ඒ පිළිබඳවයි මේ Continue reading

මොරටුව සරසවියෙන් මව්බිමට අන්තර්ජාතික ජයග්‍රහණයක්

බිහිරි පුද්ගලයින්ට අනතුරු හැඟවීමේ බඳ පටියක් ගැනයි. ඔව්න් ඉන්දියාව පකිස්ථානය පරදා දකුණු ආසියාතික කලාපිය ජයග්‍රහණය ලඟා කරගත්තා.ඉන්පසුව දැන් ඔව්න් එම නිර්මාණය සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණයක් ලබාදීමට සමත්ව තිබෙනවා. ඔව්න් මේ දස්කම දක්වා ඇත්තේ හොංකොං හා චීනය දෙවන හා තේවන ස්ථානයන්ට ඇද දමමින්. හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා හා පේශාන් සම්පත් තිදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්. Continue reading

චර්නෝබිල් අනතුර සිදුවී වසර 30යි.

ලොව සිදුවූ දරුණුතම න්‍යෂ්ඨික අනතුරක් වන රුසියාවේ චර්නොබිල් අනතුර සිදුවී පසුගිය අප්‍රේල් 26 වන දිනට වසර 30ක් ගතවනවා. 1986 අප්‍රේල් 26 වනදින රාත්‍රී 1.23 ට එම බලාගාරයේ හතර වන reactor එක අධික පීඩනය නිසා පුපුරා යන්නේ 31 දෙනෙකුට මරණයට පත්කරමින්. ඉන් වසර තිහකට පසුව විකිරණ කාන්දුව වැලක්වීමට රුසියානුවන් නිපදවන ලොව විශාලතම ආරුක්කු වහල ගැන විස්තර හා එම ප්‍රදේශයේ drone යානාවන් මගින් ලබාගත් දර්ශන අද ඔබට ගෙන එනවා. Continue reading

දිනෙන් දින අගාදයට යන අපේ පෘථිවිය

ලොව සුපිරි පන්තියේ කිහිපදෙනකු වෙනුවෙන් දිනෙන් දින අගාධයට ඇදීයන අපගේ පෘතුවියේ අවාසනාවන්ත කතන්දරය ගැන පෙන්වන ඡයාරුප එකතුවක් ගෙන එන්න හිතුවා. Continue reading

නැව් කතා -2 නැවක් සමතුලිතව පාවෙන්නේ කොහොමද ?

නැව් හෝ බෝට්ටුවක් හරියට සමතුලිතව පාවෙනවානම් එක ගිල්ලවන්න කුණාටු 10ක් ආවත් බැහැ. අද අපි පැහැදිලිකරන්නේ නැවක සමතුලිත බවය පවත්වාගන්න ආකාරය ගැනයි. Continue reading

බිව්වම ඇත්තටම එලවන්න පුලුවන්ද ?

මද්‍යසාර ශරීරයට ඇතුළුව උනාට පස්සේ ඒ බලපෑම කෙලින්ම සිදුවන්නේ අපේ ස්නායු පද්ධතියට එතැනදී අපගේ පෙනීම, සංවේදනය, එකවර දේවල් කිහිපයක් කිරීමේ හැකියාවන් මධ්‍යසාර ගන්න ප්‍රමාණය එක්ක අඩුවෙලා යනවා. මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න ගියොත් ලිපිය ටිකක් දෙග වැඩේ වෙනවා. එනිසා බිව්වම ඕනෑම දක්ෂ රියදුරෙක්, දුර්වල රියදුරෙක් වෙන්නේ ඇයි කියන එක පහතින් පැහැදිලි කරන්නම්. Continue reading

නැව් කතා -1 ලෝකයේ භාවිතා කරන නැව් වර්ග ගැන දන්නවද?

මොටර් රථ ගැන ගොඩක් කතා කල නිසා අපි සිතුවා තවත් අලුත් ලිපි පෙළක් පලකරන්න. මේ නැව් ගැනයි. නැවක් කියල කිව්වම අපිට එකපාරම සිහියට නැගෙන්නේ කන්ටේනර් පෙට්ටි පුරවගත්ත නැවක්. මොකද අපි වැඩිපුරම දකින්නේ ඒ වගේ නැව් නිසා. නමුත් ලෝකයේ විවිධවූ බඩු බාහිර ප්‍රවාහනය කිරීමට එකිනෙකට වෙනස් විවිධ නවුකාවන් භාවිතා කරනවා. අපි Continue reading

අලුත්ම ටෙස්ලා model 3 මෝටර් රථය

Tesla සමාගමේ සාර්ථක විදුලි මෝටර්රථ වූ model s හා model x වලින් පසුව වෙළඳපොලට හදුන්ව දුම් මෙම නවතම මෝටර් රථයවූ model 3 මෝටර් රථය සාමාන්‍ය මිලකින් යුතු sedan වර්ගයේ මෝටර් රථයක් වුණා Continue reading