Seat belt ගැන ඔබ මොනවද දන්නේ

මිට පෙරත් අප ඔබට මෝටර් රථ වල විවිධවූ තාක්ෂනයන් ගැන ලිපි ගෙන අවා මතක ඇති. හැමෝම දන්නවා කියල හිතන වැඩිපුර කතානොකරන දෙයක් පිලිබඳ කතා කිරීමට අපි සිතුවා. ඒ seat belt පිළිබඳවයි. මෝටර් රථයක ගමන් කරන ඕනෑම වෙලාවක අපට අනතුරක් සිදුවිය හැකියි. ඒ අපගේ වරදින් හෝ වෙනත් කෙනෙකුගේ අතින් වන්නට පුලුන්වන්. Continue reading

මොරටුව සරසවිය ෆොර්මියුලා තරඟයකට

Institute of mechanical engineers ආයතනය මගින් සංවිධානය කරන Formula Student 2016 තරගාවලිය මෙවර බ්‍රිතානයේ Silverstone F 1 ධාවන පථයේ පැවැත්වීමට නියමිත අතර එයට අපරටෙන් ප්‍රථම වරට කණ්ඩායමක් ඉදිරිපත් වනවා ඒ TeamSHARK ලෙස මොරටුව සරසවියෙන්. Continue reading

මහත් වෙන්න හේතු හයක් ??

අද අපි මේ ලිපිය ගෙන එන්නේ බ්‍රිතානයේ පුද්ගලයින් 4400ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයක ප්‍රතිපලද සමගින්. එහිදී ඔව්න් ස්ථුල වීමට බලපාන ප්‍රධාන කරුණු 6ක් සඳහන් කරනවා. Continue reading

අධික උෂ්ණත්වයෙන් පරිස්සම්වන්න.

මේ තියෙන්නේ අපට කරන්න පුළුවන් දේවල් කිහිපයක් පමණයි. මිට අමතරව වැඩිහිටියන් කුඩා දරුවන් හා ළදරුවන් පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒවගේම උණ වැනි රෝගීතත්වයන් වලින් පෙලෙන පුද්ගලයින් හැකිතාක් අඩු උශ්නත්වයක් සහිත පරිසරයක තබන්න. අධික හිසරදය, කලාන්තය, සිහිමද ගතිය වැනි තත්වයන්ගෙන් පෙලෙනවානම් ෛවද්‍යවරයකු හමුවීම සුදුසුයි. Continue reading

Traction Control කියන්නේ මොකක්ද ?

මිට පෙර අපි ඔබට පැවසු පරිදි අදත් අප කතා කිරීමට සුදානම් වන්නේ මෝටර් රථ තාක්ෂණයක් පිළිබඳවයි ABS ගැන ඔබ දන්නවද ? හා Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපි පෙළ අනුව යමින් අද අපි කතා කිරීමට සුදානම් වන්නේ Traction Control තාක්ෂනය පිලිබඳවයි.අද බොහෝදෙනා නවීන වාහන පැදවුවත් ඒවා සතුව ඇති මෙම තාක්ෂනයන් පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති තරම්. මිට පෙර අප කතාකළ ABS තාක්ෂනය හා මේ Traction Control තාක්ෂනයන් කියන්නේ අනතුරක් වලකා ඔබගේ ජීවිතය පවා බේරාදීමට හැකියාවක් ඇති තාක්ෂනයන් දෙකක් Continue reading

ABS ගැන ඔබ දන්නවද ?

අප මිට පෙර පළකරපු Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල් ලිපියට ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලැබුනා. ඒ වගේම අපට බොහොපිරිස් අපේ www.fb.com/techpedia.lk Facebook පිටුව හරහා පණිවුඩ ඒවා තිබුනා. ඉන් බහුතරයක්ම තිබුනේ දැන් වෙළඳපොලේ පවතින මෝටර් රථ වල පවතින තාක්ෂනයන් සම්බන්ධයෙන් ප්‍රශ්න. ඒ නිසා අපගේ පාඨකයන්ගේ ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සිතුවා. මෙහිදී අප දැනට ලංකාවේ වෙළඳ පොළ තුල පවතින නවීන වාහන වල පොදුවේ භාවිතාවන තාක්ෂනයන් කිහිපයක් පිළිබඳව කෙටි ලිපි කිහිපයකින් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වනවා. මේ අනුව ABS system එක, air bags , traction controllers, brake assist හා trip tonic තාක්ෂනයන් පිළිබඳව කතාකිරීමට අප සුදානම්. අද ABS system එක. Continue reading

නෙළුම් කුළුණ ගැන ඔබ මොනවද දන්නේ ?

නෙළුම් කුළුණ කිව්වම එක එක අයට ඇතිවෙන්නේ එක එක අදහස්. සමහරු බනින්න පටන් ගනීවි, තවත් සමහරු හොඳ කියාවි. ඒ තම තමන්ගේ දේශපාලනයට අදාලවනේ. නමුත් දැන් කොළඹ කොහෙට ගියත් නෙළුම් කුළුණ පෙනෙන්නේ නැති තැනක් නැති තරම්. මොකද එය දැන් එතරම්ම උසයි. දැනට කුලුනේ ඉහලම කොටසේ ඉදිකිරීම් සිදුවන අතර නෙළුම් පෙති තවමත් සවිකිරීම අරඹානැහැ. නමුත් 2017දි අවසන් කිරීමට නියමිත මේ ව්‍යාපෘතියේ structure එකේ වැඩ බොහොමයක් අවසන් නිසා අපි හිතුවා නෙළුම් කුළුණ පිළිබඳව කරුණු කිහිපයක් ගෙන එන්නට. Continue reading

Galaxy S7 edge මුලින්ම ලංකාවෙන් ගත්තේ කව්ද?

පසුගිය දිනෙක Samsung සමාගම තම ප්‍රථම Samsung Galaxy S7 දුරකථන ය හා Samsung Galaxy S7 edge දුරකථනය වෙළඳපොළට නිකුත් කරා ඔබ දකින්න ඇතිනේ, දැන් එම දුරකථනය ලංකාවේ වෙළඳපොළට පැමිණ තිබෙනවා. අප රටෙත් බොහෝදෙනා දැන් නව තාක්ෂනය හා යමින් නිතර නිතර update වෙන phone ගන්න කැමැත්තක් දක්වන නිසා මුලින්ම ලංකාවේ වෙළඳ පොලට දුරකතනයක් ගෙන ඒමත් ලංකාවේ ප්‍රසිද්ධ දුරකථන සමාගම් අතර තිබෙන තරඟයක්. Continue reading

Auto වාහනයක් එලවන ඔබ අනිවාර්යෙන් දැනගතයුතු දේවල්

කොළඹ වැනි වාහන තදබදය අධික ස්ථානයකටනම් තෙල් වැඩකිරීම අඩු උනත් හරියන්නේ auto gear වහනයක් තමයි. මොකද නැතිනම් හොද traffic එකක manual gear වහනයක් එක්ක හිරවුනාම ගෙදර ඇවිත් වම්කකුලේ තෙල් ගාගන්න වෙනවනේ. හරි කොහොම උනත් auto gear වාහන එලවන පුද්ගලයින් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කරන්න හිතුවා. ඔබ මේ දේවල් පුරුද්දක් විදිහට කරනවානම් අනිවාර්යෙන් එක අත්හරින්න මොකද වාහනයට එක හොඳ නැහැ Continue reading

Cricket ක්‍රීඩාවේදී භාවිතාවන තාක්ෂනයන්.

Cricket තරම් අපට සමීප තවත් ක්‍රීඩාවක් නැති තරම්. මොකද අපගේ ජාතික ක්‍රීඩාව වන volleyball වලටවත් නැති ඇල්මක් අපිට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිබෙනවා. තව දෙයක් තමයි අපිව ලෝකයට ගෙන යන ප්‍රධාන දෙයක් බවට Cricket පත්වී හමාරයි. Twenty20 ලෝකශුරතාවයත් දැන් ආරම්භ වෙලා තියන නිසා අපි හිතුව දැනට Cricket ක්‍රීඩාවේ භාවිතා කරන තාක්ෂනයන් කිහිපයක් පිළිබඳව ඔබට විස්තර ගෙන එන්න. මෙහිදී තාක්ෂණික ක්‍රම යොදාගන්නේ එක් ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනුවෙන්. ඒ තමයි නිවැරදි තීරණ ගැනීම සඳහා විනිශ්චයකරුවන්ට උපකාරවීම. නමුත් කොහොම උනත් මොන තාක්ෂනය තිබුනත් තමන්ගේ හිතුමතේට මෝඩ තීන්දු දෙන විනිසුරන් නැතුවමත් නොවෙයි. Continue reading