මුහුදු පතුලේ හරිතාගාරය | Underwater Greenhouse…

ඉතා අසාමාන්‍යවූ මෙම හරිතාගාරය පිළිබඳව අපට වාර්තා වන්නේ ඉතාලියෙන්. Nemo’s Garden ලෙස හදුන්ව ඇති මෙය සම්පුර්ණයෙන්ම ජලයෙන් යට පිහිට තිබීම මෙහි ඇති අපුර්වත්වයයි. Continue reading

ප්ලුටෝ වෙත ගිය New Horizone

The New Horizone යානය පසුගිය දිනක ප්ලුටෝ ග්‍රහයා වෙත ඉතා ආසන්නයෙන් ගමන් කල අතර ප්‍රථම වරට ප්ලුටෝ ග්‍රහයාගේ සමීප රුප පෘථිවිය වෙත එවීමට සමත්ව තිබෙනවා Continue reading

කාබනික බලශක්ති ප්‍රභව වල අවසානය

පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් යනු දැන්ලොව පුර විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක්. ඒ අතරතුර අපට මේ තොරතුර වාර්තාවන්නේ ඩෙන්මාර්කයෙන්. පසුගිය සුළං අධික කාලය තුල ඔව්න්ගේ සුලන් විදුලි බලාගාරයන් තම රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අතිරික්තයක් නිපදවීමට සමත්ව තිබෙනවා. එම අමතර විදුලිය ඔවුන් තම අසල්වැසි රජයන් වන ජර්මනිය, නොර්වේ හා ස්වීඩන් රට වලට අපනයනය කර තිබෙනවා. Continue reading

දිවි රැක දෙන ඔරලෝසුව …

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව වසරකට 370,000 පමණ පුද්ගලයින් දියේ ගිලීම නිසා මරණයට පත්වේ. තවද එය ලොව තෙවැනි වැඩිම මරණ ගණනකට හිමිකම් කියන්නාවූ හදිසි අනතුරදවේ. අවධානමක් පැවතිය හැකිබව ගණනකට නොගැනීම මෙයට ප්‍රධාන හේතුව වන අතර වැඩිපුර කුඩා දරුවන් හා පුරුෂයන් දියෙගිලිමෙන් මරණයට පත්වන බවද ඔවුන් ගේ වාර්තා පවසනවා. Continue reading

මනස දුරස්ථ පාලකයක් ලෙස…

රුපවාහිනිය ප්‍රධානම විනෝදාස්වාදය සැපයීමේ මාධ්‍යක්වුවද ඔබගේ නවතම smart TV එකේ දුරස්ථපාලකය සොයාගැනීමට අපහසුවීම කොතරම් විනෝදයට හේතුවක් වන කරුණක් දැයි අප සැම දනිමු. එනමුදු අහිමි දුරස්ථපාලකය සොයා දඩයමේ යාම අතහැරීමට දන්කලය එළඹ තිබේ. ඒ වෙනුවට ඔබට ඔබගේ මනසේ බලය යොදා නාලිකාවන් වෙනස් කර හැකිය Continue reading

හැකර් වරුන්ගෙන් ජිවිත අවධානමක් …

බටහිර ලොවපුරා සියලුම රෝහල්වලට බරපතල අවධානමක් එල්ල කිරීමට පරිඝනක හැකර් වරුන් සමත්ව ඇතිබවට දැන් වාර්තා පලව තිබෙනවා. ඒ දියවැඩියා රෝගීන් හට ඉන්සුලින් ලබාදෙන පොම්ප ඔව්න්ගේ ග්‍රහණයට ගැනීම මගින් රෝගීන් දුරස්ථව මරාදැමීමේ හැකියාවක් පැවතීම හේතුවෙනි Continue reading

තිර තුනේ Laptop පරිගණකය …

ඔබ desktop පරිඝනකයක් පරිහරණය කරන්නේ නම් ඔබ විවිද අවශ්‍යතාවයන් සදහා එක් පරිඝනක තීරයකට වඩා සවිකර ඔබගේ කාර්ය වඩා වේගවත්ව හා පහසුවෙන් ඉටුකරගත හැක. එනමුත් දැන් අප බොහෝවිට laptop පරිඝනකයේ එක් තිරයෙන් අකමැත්තෙන් වුවද සැහීමට පත්වීමට සිදුවී ඇත. කෙසේවුවත් දැන් බෙල්ජියම් සමාගමක් මගින් ඒසදහා නව විසදුමක් ලබාදී තිබෙනවා. Continue reading