ඔබ විජලනය ට පත්වුනොත් ඔබේ සිරුරට කුමක් සිදුවෙයිද

ජලය යනු සියලුම ජිවින්ට අත්‍යවශ්‍ය සාදකයක්. ජලය නොමැතිව අපට ජීවත්වීමට හැකියාවක් නැහැ. අපගේ සිරුරේ බරෙන් 50% – 70%  අතර ප්‍රමාණයකට හේතු වන්නේද අපගේ සිරුරේ අඩංගු වන ජලයයි. බොහෝ ඉන්ද්‍රියන්ගේ නිවැරදි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යයි. ජලය නොමැතිව බොහෝ වෙලාවක් සිටියහොත් ඔබ විජලන තත්වයට පත්වීමට පුළුවන්. මෙය අධික ලෙස ව්‍යායාම වල දීම හෝ ඉතා Continue reading

Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු

Sri Lankan IT industry එක මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙමින් පවතින මාතෘකාවක්. ලංකාවේ IT industry එක සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මේ ක්ෂේශ්ත්‍රයේ නැති බොහෝ දෙනෙකුට එතරම් අදහසක් නැතිබව මේ දිනවල සිදුවෙන කතාබහෙන් බොහොම පැහැදිලිවෙන කරුණක්. ඒ නිසාම Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා. Continue reading

මිනිස් මොලයට සමාන කෘතීම බුද්ධියක්

Artificial Intelligence (AI) එසේත් නැත්නම් කෘතීම බුද්ධියන් සහ ඒවායේ ක්‍රියාකාරකම් පිළිබඳව අප කොතෙකුත් බටහිර චිත්‍රපට ඔස්සේ නරඹා තිබෙනවා. AI එකක ක්‍රියාකාරිත්වය නිසා මුළුමහත් මිනිස් වර්ගයාගේම පැවැත්මට තර්ජනයක් එල්ල වෙන ආකාරයන මෙමෙ අවස්ථාවල ඔබ දැක ඇති. නමුත් සත්‍ය ලෝකයේ තත්වය මිට හතපසින්ම වෙනස්. මිනිසාගේ මොලයට සමාන ආකාරයෙන් ක්‍රියාත්මක වන AI එකක් නිර්මාණය කිරීම ඉතා අසීරු කාර්යයක් ඒ නිසා මේවනතුරුත් සාර්ථක ලෙස මිනිසාගේ මොලයට සමාන AI එකක් නිර්මාණය කිරීමට නොහැකිව තිබෙනවා. Continue reading

ලියුකේමියා රෝගයට සාර්ථක ප්‍රතිකාරයක්

ලියුකේමියාව යනු ඇසුණු සැනින් කෙනෙකුගේ සිත සලිත වන රෝගයක්. මෙය රුධිරයේ ඇතිවන පිළිකා තත්වයක්. විවිධ වර්ගයේ ලියුකේමියා තත්වයන් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් Acute myeloid leukaemia (AML) යනු දැනට වාර්තාවන බරපතලම වර්ගයේ ලියුකේමියා තත්වයක්. මෙම රෝගී තත්වය වැළඳී ඇති රෝගීන්ගෙන් අවුරුදු 5ක් දක්වා ජිවත්ව සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ 24% පමණ සුළු පිරිසකට පමණයි. ඒ අනුව මෙම රෝගී තත්වය කෙතරම් දරුණු එකක්දැයි ඔබට සිතා ගැනිමට පුළුවන්. Continue reading

ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක්ද ?

අපි හැමදෙනාම අපගේ මව්බ්මට ආදරෙයි, ඒ වෙනුවෙන් පෙනීසිටීමට,කතාකිරීමට අප සැමට අයිතියක් වගේම යුතුකමක්ද තිබෙනවා. නමුත් අපි ලාංකිකයින් වශයෙන් අපරට පිළිබඳව දැනගත යුතු දේවල් තිබෙනවා. අද techpedia අපි ඔබෙන් අපගේ රට ගැන බොහොම සරල ප්‍රශ්ණ කිහිපයක් යොමුකරන්න කැමතියි. බලමු ඔබ කොතරම් ශ්‍රී ලංකිකද කියා Continue reading

CEPA කාටද ?

හැමදාමත් අලුත් තාක්ෂණික විස්තර ඔබට ගෙන එන අපි අද ඔබට හාත්පසින්ම වෙනස් කාරණයක් පිළිබඳව techpedia අපේ අදහස ගෙන ඒමට තීරණය කළා. ඒ කිසිදු පාර්ශවයක බලපෑමක් නිසා නොව එසේ කිරීම අපගේ යුතුකම වශයෙන් අප සලකන නිසාවෙනි. අපගේ මේ සටහන වෙන් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකර ගැනිමට උතසහ දරන CEPA ගිවිසුම පිළිබඳවයි. Continue reading

2000 Facebook Likes

techpedia.lk වෙත ලැබුණු 2000 වන Facebook like එක පසුගිය දා රාත්‍රියේ අපට ලැබුණා. ශ්‍රී ලංකාව තුල විද්‍යාව සහ තාක්ෂණය පිලිබඳ නව අදහස් සහ ආකල්ප ගොන්නක් ඇතිකරලීම සඳහා අප ගනු ලබන මේ උත්සාහයට ඔබෙන් ලැබෙන සහයෝගය අපි ඉතා අගයකොට සලකනවා. මන්ද මෙතරම් දුරක් මේ කාර්ය ඉටුකරලීම සඳහා අපට ශක්තියක් වුනේ පාඨක ඔබ සියලු දෙනායි. Continue reading

පෙට්‍රල් වාහන පිලිබඳ ඔබේ දැනුම නැවත අලුත් කරගන්න

ඔබේ කැමතිම මෝටර් රථ වර්ගය කුමක්ද? petrol ද diesel ද? ඔබ කැමති petrol වාහන වලට නම් ඔබේ petrol වහනය පිලිබඳ ඔබ සතු දැනුම පරික්ෂා කරගන්න පහත ඇති සරල ප්‍රශ්ණ කිහිපයට පිළිතුරු සපයන්න. [os-widget path=”/tchpedialk/how-much-do-you-know-about-your-petrol-engine” comments=”false”] Continue reading

CO2 වලින් ඉන්ධන

CO2 යනු පරිසරයට එතරම් හිතකර වායුවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. මිනිසා විසින් අධික ලෙස CO2 වායුව පරිසරයට එක් කිරීම නිසා මේ වන විට ගෝලීය උණුසුම ඉහල යාමේ බරපතල පාරිසරික ගැටලුවකට පවා පෘථිවිය මුහුණ දී තිබෙනවා. මෙලෙස වායුගෝලයට එක් වන CO2 වායුව ප්‍රයෝජනවත් කාර්යක් සඳහා යොදාගත හැකි නව මාවත් සොයා පර්යේක්ෂකයන් නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වනවා. මේ විස්තරය එවන් සාර්ථක අත්හදා බැලීමක් පිලිබන්දවයි. මෙවන් එක් අත්හදා බැලීමක් පිළිබඳව අප ඔබට මීට ඉහතදී පවා විස්තර ගෙන ආවා Continue reading

ජලය තුලදී වෙඩි තැබීම slow motion සටහනකින්

වතුර යටදී සිදුවන දරුණු සටන් එසේත් නැත්නම් වතුර යට සිටින මිනිසුන්ට වෙඩි තබන අවස්ථා අප ඕනෑ තරම් චිත්‍රපට වල දැක තිබෙනවා. නමුත් මේ චිත්‍රපට වල තිබෙන්නේ සත්‍යම නොවෙයි. ජලය තුලදී උණ්ඩයක ගමන් කිරීම සහ එය තුවක්කුවෙන් පිට වන මොහොතේ සිට එය නැවතීමට ලක්වන මොහොත වන තෙක් සියල්ල slow motion අදාරයෙන් video ගත කල අවස්ථාවකින් සත්‍ය වශයෙන්ම ජලය තුලදී සිදුකරන වෙඩි තැබීමකදී උණ්ඩයේ ගමන් මග සහ එහි හැසිරීම පිළිබඳව සත්‍ය තොරතුරැ අපට දැන් දැක ගන්නට පුළුවන්. Continue reading