APIIT research symposium

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට විශ්ව විද්‍යාල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලක්. සාමාන්‍යයෙන් සෑම විශ්වවිද්‍යාලයකින් ම පාහේ වසරකට වරක් research symposium එකක් පවත්වනවා මෙහි අරමුණ වන්නේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ පිරිස් විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවන් ප්‍රසිදියට පත්කිරීමයි. මෙවන් research symposium එකක්  මගින් නව සොයාගැනීම් නව දැනුම සමාජගත කිරීමට විශාල පිටිවහලක් ලැබෙනවා. විද්‍යාව සහ Continue reading

ලොව වේගවත්ම ASUS wifi router එක

එකපාර දැක්කම මේ මොකක්ද මේ කියල හිතෙනවා නේද?  මේක තමයි ලොව වේගවත්ම ASUS wifi router එක.  ගැජමැටික් කෑලි වලට කැමති අයටනම් මේක ඉතාමත් ලස්සන නිර්මාණයක් වගේ පෙනෙන බවට සැකයක් නම්  නෑ. මේකේ හැඩ වගේම වැඩත් සැහෙන්න හොද මට්ටමක තියෙන නිසා තමයි මේක ලෝකයේ දැනට තිබෙන වේගවත්ම router එක බවට පත්වුණේ.   Continue reading

iCooler ශ්‍රී ලාංකීය නිර්මාණයක් ලොව දෙවන තැනට.

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරගයක් වන  IET Global Challenge 2015 නිමාවට පත්වුණා. එය ලොව පුරා විසිරි සිටින ඉංජිනේරු සිසුන් සඳහා සහභාගී විය හැකි තරගයක් වන අතර මෙවර එය අපට විශේෂ වන්නේ ශ්‍රී ලංකික සිසුන් පිරිසක් එම තරගාවලියේ දෙවන තැන ලබාගැනීමයි.තනුර මාලිංග, නජාජ් අක්‍රම් සහ නිර්මාණි රංචාගොඩ Continue reading

ඔබේ රහස් ඔබේ දෙනෙතට පමණක් තබාගන්න

Google Glass එක වැනි Augmented reality glasses වලින් විවිද පරීක්ෂණ කිරම අද බොහෝ ජනප්‍රියයි. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ මෙලෙස Augmented reality glass එකක් භාවිතා කරමින් තැනෙන අන්තර්ජාල ආරක්ෂක(Internet Security) පද්දතියක් ගැනයි. අන්තර්ජාලය හරා දත්ත හුවමාරු කිරීමේදී ඒවා අදාල පාර්ශවයන්ට පමණක් කියවිය හැකි සේ encrypt කරනු ලබනවා. මෙහිදී සිදුවන්නේ දත්ත යවන්නා සහ දත්ත ලබාගන්නා කලින් ඔවුන් දෙදෙනාම එකඟ වූ රහස් වචනයක් භාවිතයෙන් දත්ත encrypt කිරීමයි. නැවත එම දත්ත කියවීමට අවශ්‍ය වූ විට එම රහස් වචනය භාවිතයෙන්ම encrypt කරන ලද දත්ත decrypt කරගන්න පුළුවන්. Continue reading

Windows 10 auto-update නවත්වන්නේ මෙහෙමයි

Windows 10 මෙහෙයුම් පද්දතිය අද බොහෝ දෙනා අත්හදා බලනවා. ඔබ දැනටමත් windows 10 වලට ඔබගේ පරිගණකය upgrade කරගෙන අවසන් නම් මේ ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙයි මොකද අද අපි ඔබට කියන්නේ windows 10 වල auto-updates නවත්වන්නේ කොහොමද කියලයි. ඔබ තවමත් windows 10 වලට ඔබේ පරිගණකය upgrade කරගත්තේ නැත්නම් ඉක්මනින් windows Continue reading

Windows 10 වලට ඔබේ පරිගණකය නිවැරදිව upgrade කරගන්න

Windows 10 පසුගියදා කලඑළි බැස්සා. බොහෝ දෙනා මේ අලුත් Windows මෙහෙයුම් පද්දතිය අත්හදා බැලීමට බලා සිටිනවා. ඔබට දැනටමත් Windows 7 හෝ Windows 8 මෙහෙයුම් පද්දතියක් තිබෙනවා නම් ඔබට නොමිලේම ඔබගේ මෙහෙයුම් පද්දතිය  Windows 10 දක්වා upgrade කරගැනීමේ අවස්ථාව Microsoft සමගම විසින් ලබාදී තිබෙනවා. අද අපි ඔබට කියන්නේ නිවැරදි ආකාරයට ඔබේ Continue reading

Wireless carjacking | මෝටර් රථ පැහැරගැනීමේ නවතම කලාව

පාරේ ධාවනය වන මෝටර් රථයක් අන්තර්ජාලය හරහා hack කරන අයුරුත් ඒ මගින් මෝටර් රථයේ සියලු පද්දතීන් hacker වරයා විසින් පාලනයට නතු කරගනු ලබන ආකාරයත් අපි බොහෝ දුරට holywood චිත්‍රපටි ඔස්සේ නරඹා ඇත. නමුත් මේ සටහන සැබෑ ලෝකයේ එවන් සිද්දියක් සිදුවූ අවස්ථාවක් පිළිබඳවයි. මේ සිද්දිය වාර්තා වන්නේ ඇමරිකාවේ St. Louis නගරයේදීයි, මේ සිදුවීමට Continue reading

හැකර් වරුන්ගෙන් ජිවිත අවධානමක් …

බටහිර ලොවපුරා සියලුම රෝහල්වලට බරපතල අවධානමක් එල්ල කිරීමට පරිඝනක හැකර් වරුන් සමත්ව ඇතිබවට දැන් වාර්තා පලව තිබෙනවා. ඒ දියවැඩියා රෝගීන් හට ඉන්සුලින් ලබාදෙන පොම්ප ඔව්න්ගේ ග්‍රහණයට ගැනීම මගින් රෝගීන් දුරස්ථව මරාදැමීමේ හැකියාවක් පැවතීම හේතුවෙනි Continue reading