Asia Recycling | දකුණු ආසියාවේ ප්‍රථම CFL ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාව ලංකාවේ

දියුණු වෙමින් පවතින සියලුම රටවල් වලට ආදර්ශයක් දෙමින් දකුණු ආසියාවේ ප්‍රථම වරට භාවිත කරන ලද CFL විදුලු බුබුළු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මද්‍යස්ථානයක් දැන් ශ්‍රී ලංකාවේ ආරම්භ වී තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ පිටිපන ප්‍රදේශයේ. මේ මද්‍යස්ථානය ආරම්භ කර තිබෙන්නේ Orange Electric සමගම විසින් ඔවුන් මෙය හඳුන්වන්නේ Asia Recycling ලෙසයි. Continue reading

El Niño අවධානමක් නුදුරේදීම

El Niño තත්වයක් Pacific සාගර කලාපය තුල නුදුරේදීම ඇතිවනු ඇතිබවට බොහෝ පිරිස් අනතුරු අඟවා තිබෙනවා. එලෙසම යම් ලෙසකින් El Niño තත්වයක් ඇතිවුවහොත් එය ඉතා අහිතකර අන්දමින් ලෝක කාලගුණය කෙරෙහි බලපානු ඇති බවටත්. එලෙස ඇතිවන El Niño තත්වයක් බොහෝ කාලයක් පුරාවට පවතිනු ඇති බවටත් අනතුරු ඇඟවීම නිකුත් වෙමින් පවතිනවා.  2014 වසර Continue reading

The Ocean Cleanup System

දැනට දලවශයෙන් ගණන් බල ඇති ප්‍රමාණය අනුව ලොව තුල විවිධ වූ නිෂ්පාදනයන් සඳහා ප්ලාස්ටික් ටොන් මිලියන 300  දිනකට නිපදවනු ලබනවා. මේ නිපදවන සියලුම දේවල් යම්දිනක බාවිතයෙන්  ඉවත්වන බව අප සියල්ලන්ම හොදින් දන්නා කාරණාවක්. ඉන්පසු  මේවා ට සිදුවන්නේ කුමක්ද ? පරිසරවේදීන් පමණක් නොව අප සියලුදෙනා අවධානය යොමුකරයුතු කරුණක් වශයෙන් මෙය හැදින්වීමට Continue reading

ග්ලැසියර(glaciers) දියවීම සහ මුහුදු මට්ටම ඉහල යාම

ධ්‍රැවීය ග්ලැසියර දියවීම හා මුහුදු මට්ටමේ වෙනස්වීම් පිළිබඳව නවතම වාර්තාවක් පලවී තිබෙනවා. පසුගිය වසර 30 පුරාම සිදුකරන ලද පර්යේෂණයන් වල දන්ත්තයන් සාරාංශ ගතකරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ Oregon State University හි Anders Carlson විසින්. මෙහිදී වයුගොලිය CO2 ප්‍රමාණය දියවියන අයිස් තට්ටු හා මුහුදු මට්ටමේ වෙනස් වීමඅතර ඇති සම්බන්ධය මිට වසර මිලියන 30ක් තිස්සේ පවතී එනබව සොයාගෙන තිබෙනවා. Continue reading

මුහුදු පතුලේ හරිතාගාරය | Underwater Greenhouse…

ඉතා අසාමාන්‍යවූ මෙම හරිතාගාරය පිළිබඳව අපට වාර්තා වන්නේ ඉතාලියෙන්. Nemo’s Garden ලෙස හදුන්ව ඇති මෙය සම්පුර්ණයෙන්ම ජලයෙන් යට පිහිට තිබීම මෙහි ඇති අපුර්වත්වයයි. Continue reading