දුම් නොදමන දුම්රිය ගැන…

විදුලි දුම්රිය යනු සියවසකටත් වඩා පැරණි තාක්ෂණයකි. ලොව වෙනත් තැන් හී විදුලි දුම්රිය යනු නුපුරුදු දෙයක් නොවුවත් ලාංකීය අපට එය තවමත් සැබෑ නොවූ සිහිනයකි. ඒ පිළිබඳව අප රට තුල ඇති කතිකාවතද අල්පය. මෙම ලිපියේ අරමුණ විදුලි දුම්රියේ තාක්ෂණික සහ ආර්ථික පසුබිම ගැන විවරණයක් සැකෙවින් සිදු කිරීමය. Continue reading

Wagon R hybrid ඇත්තටම hybridද ?

Suzuki සමාගම විසින් පසුගිය වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝටර් රථය හා Wagon R Stingray යනුවෙන් hybrid රථ දෙකක් හදුන්වාදුන් අතර එම රථයන් දෙකම දැන් වෙළදපොලේ රුපියල් මිලියන 2.5 ත් 3 අතර මිලකට ලබාගන්න පුළුවන්. අද මෙම ලිපියෙන් අප කතා කිරීමට සුදානම් වන්නේ එම මෝටර් රථ වල භාවිතා වන hybrid තාක්ෂනය පිළිබඳවයි. Continue reading

සුර්ය බලයෙන් පමණක් ක්‍රියාකරන මෝටර් රථය

සම්පුර්ණයෙන්ම සුර්ය බලයෙන් ක්‍රියාකරන මෝටර් රථයක් නිපදවීමට ඇති හැකියාව මෝටර් රථ නිෂ්පාදන ක්ෂේශ්ත්‍රයේ බොහෝ අවධානයට ලක්වී තිබෙන කාරණයක්. බොහෝ පිරිස් මේ ක්‍රියාව සඳහා උත්සාහ දරා තිබෙනවා. මේ පිළිබඳව තිබෙන නවතම උත්සාහය අපට වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ආරම්භ වූ අලුත්ම සමාගමක් මගින්. Continue reading

පාවෙන විදුලි බලාගාරය | floating turbine

මුහුදු පතුලේ සවිකරන ලද turbines වලට වඩා මෙම floating turbine එක බරෙන් අඩුවන අතර නිෂාදන වියදම සහ සවිකිරීමේ වියදමද ඉතා අඩුයි. එමෙන්ම මේවා පහසුවෙන් එහා මෙහා කල හැකි නිසා වැඩිම විදුලියක් ලබාගත හැකි ස්ථානයක් කරා මෙම පාවෙන විදුලි බලාගාර ස්ථානගත කිරීමද ඉතා පහසුයි. Continue reading

කාබනික බලශක්ති ප්‍රභව වල අවසානය

පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් යනු දැන්ලොව පුර විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක්. ඒ අතරතුර අපට මේ තොරතුර වාර්තාවන්නේ ඩෙන්මාර්කයෙන්. පසුගිය සුළං අධික කාලය තුල ඔව්න්ගේ සුලන් විදුලි බලාගාරයන් තම රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අතිරික්තයක් නිපදවීමට සමත්ව තිබෙනවා. එම අමතර විදුලිය ඔවුන් තම අසල්වැසි රජයන් වන ජර්මනිය, නොර්වේ හා ස්වීඩන් රට වලට අපනයනය කර තිබෙනවා. Continue reading