ලොව මිලෙන් අධිකම කාර් 10ය

කිසිම දිනක සතුට කියන දේ මිලදීගන්න බැරි බව සත්‍යක්. නමුත්  සිහින මැවීම හා එම සිහිනයන් සබැකරගැනීම තමන් සතු කාර්යක්. ඔබ දුප්පත් වී ඉපදීම ඔබගේ වරදක් නොවේ, නමුත් ඔබ දුප්පතෙක් ලෙස මියයාම ඔබගේ වරදක් ලෙස වරෙක බිල් ගෙටෙස් පැවසුවා. අද අප කතා කරන්න සුදානම් වන්නේ මුදල් පසුපස හඹා යන ලෝකයේ ධනවතුන් Continue reading

ලෝකයේ වේගවත්ම ගුවන්යානා 10

Airbus A320 හෝ Boeing 777 වැනි ජෙට් ගුවන්යානා වලට පැයට කිලෝමීටර් 900 පමණ වන උපරිම වේගයකින් පියාසර කිරීමට පුළුවන්. මෙය සාමාන්‍යයෙන් අපි ගොඩබිමදී දකින වේගයන්ට සාපේක්ෂව ඉතා ඉහල වේගයක්. මෙතරම් වේගයෙන් ගමන් ගන්න යානා වලට පැය කිහිපයක් ඇතුලත රටවල් කිහිපයක් පසුකිරීමට පමණක් නොව සමහර අවස්ථාවලදී මහද්වීප පසුකර යාමට පවා පුළුවන්. නමුත් යුද ක්‍රියාමාර්ග වලට භාවිත වන ගුවන් යානයකට නම් මේ වේගය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට ප්‍රධානම හේතුව වන්නේ එවන් ක්‍රියාමාර්ග වලදී වේගය ඉතා වැදගත් සාදකයක් වන නිසාවෙනි. Continue reading

හිට්ලර්ගේ රහසිගත ආයුධ !!!

යුද්ධයක් කියන්නේ අප කිසිවිටකත් අනුමත කරන දෙයක් නොවුවත් පළවන හා දෙවන ලෝක යුද්ධයන් මගින් ලොව තුල භාවිතවුණු තාක්ෂනයන් ඉතාමත් වේගයෙන් දියුණු වුනු බව නොරහසක්. උදාහරණ ලෙස යාන්ත්‍රික තාක්ෂනනය, සන්නිවේදන තාක්ෂනය හා  වෛද්‍ය විද්‍යාව ඉදිරිපත් කල හැක. මුලින් මෙම සියලුම තාක්ෂනයන් මිනිසුන් ඝාතනය කිරීමට යොදගතතද ඉන්පසු ලෝක සාමය ස්ථාපිතවීමෙන් පසු ඒවා Continue reading

Happy Birth day Google

අප කව්රුත් හොඳින් දන්නා Google සමගම ආරම්භ කර අදට වසර 17 ක් සපිරෙනවා. සරල සෙවුම් යන්ත්‍රයක් ලෙස ආරම්භ වූ මේ සමගම අද වනවිට ලෝකය පුරා පැතිර පවතින තාක්ෂණික දැවැන්තයෙක් බවට පත්වෙලා. Google සමාගමේ බොහොමයක් ව්‍යාපෘතීන් ලෝකයේ තාක්ෂණය වෙනස් මගකට යොමුක කිරීමට ඉතා වැදගත් සාදකයක් බවට පත්වෙලා. Google සමගම කෙතරම් සුප්‍රසිද්ද වුවත් ඔබ එදිනෙදා ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය භාවිත කලත් ඔබ ඒ පිළිබඳව නොදන්නා කරුණු බොහොමයක් පවතිනවා. අද අප ඔබට ගෙන එන්නේ Google ආයතනයේ අතීතය සහ ඒ පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක්. Continue reading

දුම් නොදමන දුම්රිය ගැන…

විදුලි දුම්රිය යනු සියවසකටත් වඩා පැරණි තාක්ෂණයකි. ලොව වෙනත් තැන් හී විදුලි දුම්රිය යනු නුපුරුදු දෙයක් නොවුවත් ලාංකීය අපට එය තවමත් සැබෑ නොවූ සිහිනයකි. ඒ පිළිබඳව අප රට තුල ඇති කතිකාවතද අල්පය. මෙම ලිපියේ අරමුණ විදුලි දුම්රියේ තාක්ෂණික සහ ආර්ථික පසුබිම ගැන විවරණයක් සැකෙවින් සිදු කිරීමය. Continue reading

APIIT research symposium

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවට විශ්ව විද්‍යාල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලක්. සාමාන්‍යයෙන් සෑම විශ්වවිද්‍යාලයකින් ම පාහේ වසරකට වරක් research symposium එකක් පවත්වනවා මෙහි අරමුණ වන්නේ විවිධ මාතෘකා ඔස්සේ විවිධ පිරිස් විසින් සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවන් ප්‍රසිදියට පත්කිරීමයි. මෙවන් research symposium එකක්  මගින් නව සොයාගැනීම් නව දැනුම සමාජගත කිරීමට විශාල පිටිවහලක් ලැබෙනවා. විද්‍යාව සහ Continue reading