ඔබ වයසට යන වේගය කල්තියා දැනගන්න…

ඔබ මියයන දවස ඔබට කල් තියා දැනගන්නට පුළුවන් කමක් තිබේනම් කොයි තරම් අපුරුද. මේ ගැටලුවට විසඳුම් සෙවීමට බොහෝ පරීක්ෂකයන් උත්සාහ දරා තිබෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ මෙම ගැටලුවට විසඳුම් සෙවීමට ගෙන ඇති නවතම උත්සහයක් පිළිබඳවයි. Continue reading

ශ්‍රී ලංකාව තුල අඩු වයසින් මිය යාමට ප්‍රධානතම හේතුව ?

අප රට තුලද යුරෝපය හා ඇමෙරිකානු රටවල් මෙන් හදවත් රෝගයන් නිසා සිදුවන තරුණ මරණ වැඩිබවයි. ඔබ ජිවත් වන රට අනුව ඔබගේ ජීවිතය සැපවත් වීම මෙන්ම මරණය ගෙන ඒමට සමත් වන හේතුවද එය තුලම සැඟවී ඇත. උදාහරණ ලෙස අප්‍රිකාව සලකුවිට විධිමත් සෞඛ්ය පහසුකම් නොමැති වීම නිසා කොලරාව, මැලේරියාව වැනි රෝග මගින් අඩුවයසින් මරණයට පත් වන අතර සෞදි අරාබිය වැනි රටවල වැඩිපුරම මරණ වාර්තාවන්නේ මාර්ග අනතුරු වලිනි. Continue reading

හැකර් වරුන්ගෙන් ජිවිත අවධානමක් …

බටහිර ලොවපුරා සියලුම රෝහල්වලට බරපතල අවධානමක් එල්ල කිරීමට පරිඝනක හැකර් වරුන් සමත්ව ඇතිබවට දැන් වාර්තා පලව තිබෙනවා. ඒ දියවැඩියා රෝගීන් හට ඉන්සුලින් ලබාදෙන පොම්ප ඔව්න්ගේ ග්‍රහණයට ගැනීම මගින් රෝගීන් දුරස්ථව මරාදැමීමේ හැකියාවක් පැවතීම හේතුවෙනි Continue reading