වයුගොලිය කාබන්ඩයෝක්සයිඩ් වලින් ඉන්ධන නිපදවේ.

කාලගුණික විපර්‍යාස සඳහා එක එල්ලේම හේතුවක් වන කාබන්ඩයෝක්සයිඩ් (co2) වවිමොචනය අවම වීමත් සමගම වයුගොලියව පවතින කාබන්ඩයෝක්සයිඩ් ඉවත්කිරීමට දරු සාර්ථක උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. නමුත් වඩාත් සිත්ගන්න සුළු කරණය වන්නේ මෙමගින් නැවත ඉන්ධන නිපදවීමට ඇති හැකියාවයි. එහිදී ෆොසිල ඉන්ධන පුනර්ජන්නණිය  බපශක්ති ප්‍රබේධයක්  බවට පත්වන්නටත් පුළුවන් Continue reading

ගවයාගෙන් ට්‍රැක්ටරයට, දැන් එතනින් කොහෙටද ?

අතිවිශාල යන්ත්‍ර සුත්‍ර, නමුත් අක්කර දහස් ගණන් විශාල ඉඩම් වල කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන නිසා දැන් රියදුරන් නොමැතිව auto pilot තාක්ෂනය ගොවිබිම් වලටත් එක්කිරිමටයි සුදානම. Continue reading

බැටරි නැතිව WiFi වලින් වැඩකරන උපකරණ ළඟදීම

ටෙස්ලා කිව්වම සමහරුන්ට ටෙස්ලා මෝටර් රථයත් තවත් සමහරුන්ට ටෙස්ලා නම්වූ අද්විතීය විද්යාඥයා මතක් වෙන්නත් පුළුවන්. මෝටර් රථ ගැන නම් අපි ටිකක් වැඩිපුරත් කතාකරනවනේ. අද කතා කරන්න යන්නේ ටෙස්ලා නම්වූ විද්යාඥයාගේ සිහිනයක් සබැවන ලකුණක් පිළිබඳවයි. Continue reading

මොරටුව සරසවියෙන් මව්බිමට අන්තර්ජාතික ජයග්‍රහණයක්

බිහිරි පුද්ගලයින්ට අනතුරු හැඟවීමේ බඳ පටියක් ගැනයි. ඔව්න් ඉන්දියාව පකිස්ථානය පරදා දකුණු ආසියාතික කලාපිය ජයග්‍රහණය ලඟා කරගත්තා.ඉන්පසුව දැන් ඔව්න් එම නිර්මාණය සඳහා ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණයක් ලබාදීමට සමත්ව තිබෙනවා. ඔව්න් මේ දස්කම දක්වා ඇත්තේ හොංකොං හා චීනය දෙවන හා තේවන ස්ථානයන්ට ඇද දමමින්. හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා හා පේශාන් සම්පත් තිදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්. Continue reading

අලුත්ම ටෙස්ලා model 3 මෝටර් රථය

Tesla සමාගමේ සාර්ථක විදුලි මෝටර්රථ වූ model s හා model x වලින් පසුව වෙළඳපොලට හදුන්ව දුම් මෙම නවතම මෝටර් රථයවූ model 3 මෝටර් රථය සාමාන්‍ය මිලකින් යුතු sedan වර්ගයේ මෝටර් රථයක් වුණා Continue reading

අයාලේ ගිය කෘතීම බුද්ධිය (Tay)

පසුගිය 23 වනදා Microsoft ආයතනය ලොව පුදුම කරවන එළිදැක්වීමක් සිදුකලා ඒ වෙන කිසිවක් නොවෙයි තමන් වෙතට ලැබෙන twitter පණිවිඩ මගින් self learn කිරීම තුලින් එම පණිවිඩ වලට පිළිතුරු දිය හැකි කෘතීම බුද්ධිමය පරිගණක වැඩසටහනක්. කෙටියෙන්ම කියනවා නම් AI tweet bot කෙනෙක්. එය හඳුන්වා දී තිබුනේ Tay නමින්. නමුත් මේ AI එක එලි දැක්වීමෙන් පැය කිහිපයකට පසු ඉතා ජාතිවාදී ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගැනීම නිසා Microsoft සමාගමට එම වැඩසටහන නවතා දැමීමට සිදුවුනා. Continue reading

අරුමපුදුම 4700cc මෝටර් සයිකලය

මෝටර් සයිකලයක් කියල කියන්නේ අප වැනි රටක බොහො නිවාසවල දකින්න පුලුවන් දෙයක්. එදිනෙද වැඩ කටයුතු කරගැනීමට car එකක් හරවනවාට වඩාපහසුවෙන් ගිහින් එන්න පුළුවන් නිසා අපි මෝටර්සයිකලයට සැහෙන කැමැත්තක් දක්කවනවා. හොද තත්වයේ වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර්සයිකල් සඳහා දැන් වැඩි උනන්දුවක් තිබෙනවා. නමුත් අපගේ මාර්ගයන්ට ගැලපෙන ලෙස 250 cc වලට එය සිමාකරලා තිබුනත් එහෙන් මෙහෙන් රිංගල ගෙන 1000cc මෙහෙ නැතුවමත් නෙවෙයි Continue reading

රෙද්දක් නැති කුඩේ

කුඩේ වැස්සකට තෙමුනම එක ටිකක් කරදර කාරී. මොකද තෙමුන කුඩයෙන් වතුර බේරීම නිසා. ඊට අමතරව තෙමුන කුඩයක් එක්ක බස් එකක වගේ යන්න උනොත් කිහිපදෙනෙක්ම ඔරවල බලන එක අනිවාර්ය දෙයක්. නමුත් මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්ෂක්ර්නවා, නමුත් මේක තෙමෙන්නේ නම් නැ මොකද මේකේ කුඩ රෙද්දක් නොමැති නිසා. මේ කුඩය සමන්විත වෙන්නේ ලිතියම් අයන් බැටරියක් මෝටරයක් හා කුඩා පංකාවකින්. වැටෙන වතුර බින්දු මෙම පංකාවේ වේගවත් සුලන් පහරින් ඉවත්කරවිමයි. ඒ අනුව මෙම පංකාව යට කුඩයක මෙන් වතුරෙන් නොතෙමි ඉන්න හැකියාව ලැබෙනවා. Continue reading

Galaxy S7එකට පුළුවන්, iPhone 6 එකට බැරි වැඩ

Samsung සමාගමේ ප්‍රධාන තරංග කරුවා වන්නේ apple සමාගම බව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ, නඩු හබ වලිනුත් පස්සේ සමාගම් දෙකම තම වෙළඳ පොළ තහවුරු කරගන්න තියුණු තරඟයක දීල ඉන්නවා. මිට ටික කලකට පෙර නිකුත් කරපු iPhone 6 එක හා තරඟයට එන Galaxy S7 හා Galaxy S7 Edge දුරකථන වලට පුළුවන් නමුත් iPhone 6 එකට බැරි දේවල් කිහිපයක් ගැනයි මේ සටහන. Continue reading

ලෝක විනාශයක් වැලක්වීමට රුසියාව සුදානම් ?

රුසියානුවන් නිපදවපු අරුම පුදුම වාහනය ගැන අපි කථාකර ඔබට මතක් ඇතිනේ. අද මේ ලිපියෙන් ගෙන එන්නේ රුසියාව විසින් පෘථිවියේ පැවැත්ම උදෙසා ඉටු කිරීමට සුදානම් වන කරුණක් පිළිබඳවයි. අප දන්නවා  ක්ෂිරපත මන්දාකිනිය පාවෙන ඇස්ටෝරොයිඩ වලින් පිරි පවතිනවා. ඉතින් යම් අවාසනාවන්ත අවස්ථාවක විශාල ඇස්ටෝරොයිඩයක් අප සිටින පෘතුවියෙ හෝ සඳ මත පතිත වුවහොත් Continue reading