Google loon දැන් ශ්‍රී ලංකාවේ

Google loon ගැන අපේ රටේ දැන් වැඩිපුර කතාබහ වෙනවා ඒ google loon ව්‍යාපෘතිය අපේ රට තුල ක්‍රියාත්මක කිරීමට google loon ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය තීරණය කිරීමත් සමගයි. මේ සම්බන්ද ගිවිසුම් වලටද පසුගියදා අත්සන් තැබූ බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුනා. මේ සටහනින් අප ඔබ වෙතට ගෙන එන්නේ google loon හි සැබෑ ක්‍රියාකාරිත්වයයි සහ එහි පසුබිමයි. බොහෝදෙනා Continue reading